යුක්රේනයේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

Friday, 14 January 2022 - 19:43

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යුක්රේනයේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, එරට විදේශ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා සකසා ඇති වෙබ් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයකට බව යි.

මෙම සයිබර් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකු විසින් භාරගෙන නො මැති අතර, යුක්රේනය මේ සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කරනවා.