මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේ නෙත නොගැටුණු අපුරූ දසුන් (ඡායාරූප)

Saturday, 15 January 2022 - 23:56

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%96+%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ සිව්වැනි සාමාජිකයාවන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවේදී කාගේත් නෙත නොගැටුණු අපුරූ ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා මේ එම ඡායාරූප පෙළ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories