නවසීලන්ත ගුවන් යානයක් ටොංගා දිවයිනේ හානි සොයයි

Monday, 17 January 2022 - 8:09

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දකුණු පැසිෆික් සාගර පත්ලේ ගිනි කඳු පිපිරීමකින් හටගත් සුනාමිය හේතුවෙන් ටොංගා දිවයිනට වූ හානිය නිරීක්ෂණය කිරීම සඳහා නවසීලන්තය ගුවන් යානයක් යවා තිබෙනවා.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පෙරේදා මෙම සුනාමිය ටොංගා දිවයිනට බලපෑ අතර, මෙමඟින් මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ නිශ්චිත තොරතුරු මේ වනතුරුත් අනාවරණ වී නැතත් 80,000 කට පමණ හානි සිදුවන්නට ඇති බවටයි අනුමාන කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories