බොරැල්ල කනත්ත අසල හදිසි ගින්නක්

Friday, 21 January 2022 - 11:04

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
බොරැල්ල කිතුලවත්ත ප්‍රදේශයේ නිවාස පේළියක හදිසි ගින්නක් ඇති වී ඇති බව වාර්තා වෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවීමේ රථ 3ක් යොදවා ඇති බව යි වාර්තා වෙන්නේ.

මෙම හදිසි ගින්න ඇති වීමට හේතුව හෝ ඉන් සිදු වී ඇති දේපොළ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිත වාර්තාවන් පළ වී නෑ.

මේ අතර, මේ වනවිට මෙම ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බව කොලඹ ගිනි නිවීමේ ඒකකය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories