හම්බන්තොට ලුණු ලේවායට නව සභාපතිවරයෙක්

Wednesday, 26 January 2022 - 8:18

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට ලුණු සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අයවැය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළ ජී.එම්.ජේ.කේ ගුණවර්ධන පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් හම්බන්තොට ලුණු සංස්ථාවේ මෙතෙක් සභාපති ධූරයේ කටයුතු කල නිශාන්ත සඳබරණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, තමාව සභාපති ධුරයෙන් ඉවත් කළ බවට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නො මැති බව යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories