රුසියාවේ යුක්රේන ආක්‍රමණය නිසා යුක්රේනියානු ළමුන් 220කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්රේන ඔම්බුඩ්ස්මන්වරයා ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.
තවද මේ වන විට ළමුන් 408ක් පමණ තුවාල ලබා ඇති බවත්, තවමත් සටන් ක්‍රියාත්මක වන බැවින් සැබෑ සංඛ්‍යා දත්ත අනාවරණය කිරීම අපහසු වී ඇති බව ඔම්බුඩ්ස්මන්වරයා සිය ටෙලිග්‍රෑම් පණිවුඩයේ සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.