ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම නව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන කාර්යභාර්යය විය යුතු බව කොළඹ තරුණ බෞද්ධ සංගමය පවසනවා.
එම අරගලකරුවන්ට පහරදුන් සහ පහරදීමට අනුබල දුන් දේශපාලන බලවතුන් සහ ඊට සහභාගී වූවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම සිදුවිය යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සහ එහි නියෝජිතයන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ කුමන පෙරළියක් ඇතිවුව ද සදාචාරවත් සහ නීතිගරුක සමාජයක් ඇති කිරීමට ඇති කැපවීම නව පාලකයක් විසින් පෙන්නුම් කළ යුතු බවයි.

Follow US

Most Viewed Stories