ඉන්දියාවෙන් එවූ මානුෂීය ආධාර විදේශ ඇමතිට භාර දෙයි (වීඩියෝ)

Sunday, 22 May 2022 - 16:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දීය ජනතාව විසින් මෙරට ජනතාව වෙත ප්‍රදානය කරන ලද මානුෂීය ආධාර තොගය ශ්‍රී ලංකා රජයට නිළ වශයෙන් භාර දී තිබෙනවා. ඒ, මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින්.

එම ආධාර තොගය භාර ගැනීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් සිදුකර තිබෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුත් සහල් මෙටි්‍රක් ටොන් 900ක්, කිරි පිටි මෙටි්‍රක් ටොන් 50ක් සහ අත්‍යාවශ්‍ය ඖෂධ මෙටි්‍රක් ටොන් 30ක් එලෙස ප්‍රදානය කළ ආධාර අතර වනවා.

ඉන්දීය ආධාර රැගත් නෞකාව චෙන්නායි වරායෙන් නික්මුණු අවස්ථාවේ ධජ සළකුණු කළේ තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් විසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories