රුසියාව සමඟ ඇති යුදමය තත්ත්වය හේතුවෙන් දෛනික ව සිය හමුදා සෙබළුන් 200කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්වන බව යුක්රේනය පවසනවා.
මේ හේතුවෙන් තම රටට අවි ආයුධවල දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි යුක්රේන රජය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, රුසියාව අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර හමුවේ සාම සාකච්ඡා සිදු කිරිමට සුදානම් නොමැති බව ද යුක්රේන රජය පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.