ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට සාකච්ජා

Wednesday, 22 June 2022 - 8:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F
වසර අටක කාලයක් අත්හිටුවා තිබු ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර යෝජිත නිදහස් වෙළද ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට නියමිත යි.

මේ මස 27 වනදා සිට ජුලි පළමු වනදා දක්වා නවදිල්ලි නුවර දී එම සාකච්ඡා පැවැත්වෙන බවයි ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් සඳහන් කළේ.

මෙම නිදහස් වෙළද ගිවිසුම යටතේ ඉන්දීය රෙදිපිළි, සම්භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ සඳහා යුරෝපා රටවල දැවැන්ත වෙළඳපොලක් නිර්මාණය වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.