වසර 50කට පසු චීනයට ගංවතුර අවදානමක්

Wednesday, 22 June 2022 - 10:59

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+50%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වසර 50කට පසු චීනයේ ප්‍රාන්ත දෙකකට ගංවතුර අවදානමක් මතුව තිබෙනවා.

චීනයේ නැගෙනහිර සහ දකුණු ප්‍රාන්තවලට මෙම ජල ගැලීම් තත්ත්වය හට ගෙන ඇති අතර, එමගින් එරට ලක්ෂ ගණනක ජනතාව අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගංවතුර හේතුවෙන් හෙක්ටයාර 43,000ක වගා බිම් ද හානි වී ඇති බව එහි සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories