ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස හිටපු ආණ්ඩුකාරවරියක වන ද්‍රෞපදි මුර්මු නම් කර තිබෙනවා.
ඇය ඉන්දීය ආදිවාසී ගෝත්‍රයක් නියෝජනය කරන කාන්තාවක වීම ද විශේෂත්වයක්.
ඇය ඉන්දීය ආදිවාසී ගෝත්‍රයක් නියෝජනය කරන කාන්තාවක වීම ද විශේෂත්වයක්.