අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්රමුඛ ඉන්දීය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව වාර්තා වනවා.
ඉන්දීය විදේශ ලේකම්වරයා ප්රමුඛ විශේෂ දූත පිරිස අද (23) පෙරවරුවේ මෙරටට පැමිණියා.
එම දූත පිරිස ජනාධිපතිවරයා ද සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.
මෙම දූත පිරිස අද දිනයේ ම ආපසු ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.