යාපනය - පේදුරුතුඩුව සක්කොට්ටෙයි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
පෙරේදා දිනයේ ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති අතර, ඥාතීන් පවසන්නේ ඊයේ දිනයේ දී ඔවුන් යළි පැමිණීමට නියමිතව තිබූ බවයි.
මේ පිළිබඳ ඥාතීන් සිදු කළ පැමිණිල්ල අනුව පේදුරුතුඩුව පොලීසිය නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.