කඩදාසි හිඟය සහ විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් විදුලිබිල්පත් නිකුත් කිරීමේ දී යළි බාධා මතු ව තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරින්ගේ සංගමයේ සභාපති නාලක ජීව ප්‍රසන්න සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මාසික බිල්පත ලැබී නො මැති බවට වාර්තා වී ඇති බවයි.
මේ අතර, පාරිභෝගිකයින්ට දැනට ලබාදෙන විශාල ජල බිල්පත වෙනුවට කුඩා බිල්පතක් ලබාදීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
මේ සඳහා දැනටමත් කමිටුවක් විසින් අධ්‍යයනයක් සිදු කරන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.