ආර්ථික අර්බුදයත් සමග රට තුල උග්‍ර පෝෂණ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මෙම අදහස් පළ කළා.
මේ අතර, මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ ඉන්දීය වෙළඳපොලෙන් මිල දී ගන්නා ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව, ඉදිරි සති 6ක කාලය තුල ඒවා මිල දී ගත යුතු බවට යි එම වෛද්‍යවරුන් අමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් තමන් සලකා බැලීමට සූදානම් බවද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කර තිබෙනවා.