ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස්කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.
බැංකු පද්ධතිය හරහා සිදු වන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හදුනා ගනිමින් බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකුවල සහභාගිත්වය සහිතව මෙය ක්‍රියාත්මක වනවා.
ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශසීමාවන් අතර සිදුවන ගනුදෙනු සහ දේශිය විදේශිය මුදල් ගනුදෙනු පිළිබද සවිස්තරාත්මක දත්ත රැස්කිරීම බව මහා බැංකුව පෙන්වා දෙනවා.
මෙමගින් දැනට පවතින දත්තයන්හි අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවන බවද සඳහන්.