සෝමාලියාව තුළ වයස අවුරුදු 05 ට අඩු දරුවන් මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.
එම සංවිධානය අනතුරු අගවන්නේ එම දරුවන්ගෙන් තුන්ලක්ෂ 56,000ක් පමණ සැප්තැම්බර් මාසය වන විට මියයාමේ දැඩි අවදානමක් පවතින බවයි.
සෝමාලියාව තුල දීර්ඝ කාලයකින් වැසි නොලැබීම සහ මන්දපෝෂණය මෙම තත්ත්වය ඉහළ යාමට හේතුවී තිබෙනවා.