හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් රුපියල් බිලියන 31ක ණය මුදල රජයේ කිසිදු ගිණුමක ණය මුදලක් ලෙස සටහන් කර නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී හෙළි වුණා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ දී හෙළි වුණේ, වරාය අධිකාරියේ ගිණුම්වල තිබූ අදාල ණය මුදලේ ශේෂය ද වරාය බදුදීමෙන් ලබාගත් මුදල ද වරාය අධිකාරිය විසින් මහ භාණ්ඩාගාරය වෙත ලබා දී ඇතත් මෙතෙක් එම ණය මුදල ගෙවා නිම කිරීමට
කටයුතු කර නොමැති බව යි.