ශ්රී ලංකා මහබැංකුව විසින් අද (23) දිනයේ නිකුත් කළ අමරිකානු ඩොලරයේ අගය යම්තාක් දුරකට පහත වැටී අයුරු දක්නට ලැබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල වී ඇත්තේ රුපියල් 356 ශත 67ක්.
එහි විකුණුම් මිල ලෙස සටහන් ව ඇත්තේ රුපියල් 367 ශත 39ක් බවයි දැක්වෙන්නේ.