ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු බස්නාහිර පළාතේ හඳුනාගත් ඉඩම් අක්කර 283 ක් වගා කිරීම සඳහා වෙන් කර තිබෙනවා.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිලියමක් ලෙසයි මෙම ඉඩම්වල වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වෙන් කර ඇත්තේ.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඊට අදාළ උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව, පැපිලියාන, පිල්ලෑව, නාවින්න, බොකුන්දර, කැස්බෑව සහ පිලියන්දල යන ප්‍රදේශවල එම ඉඩම් වෙන් කර තිබෙනවා.