කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසර 20 කට වැඩි කාලයක් පුරන්ව පැවති කොස්වත්ත - තලංගම කුඹුරු යාය අස්වැද්දීමේ කටයුතු අද (23) ආරම්භ කළා.
එහිදී දින 60කින් අස්වනු නෙලා ගත හැකි දේශීය බීජ විශේෂයක් වන හැටදා වී ප්‍රභේදය කාබනික පොහොර යොදා වගා කිරීමටයි තීරණය කර ඇත්තේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් මෙම පුරන්කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.