ඇමරිකාව යුක්රේනයට ඩොලර් මිලියන 450ක ආයුධ සහ උපකරණ තොගයක් නැව්ගත කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඒ අතර නව අධිසංචලන රොකට් පද්ධතියක්ද වන බවයි.
ඒ අනුව මේ දක්වා රුසියාවට එරෙහි ව සටන් වදින යුක්රේන හමුදාවට ඇමරිකාව ඩොලර් බිලියන 6කට අධික යුදමය ආධාර ලබා දී ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.