රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබෑමට යාමේ දී කඩාවැටී සිදු වූ ගිනිගැනීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යානය රුසියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි නගරයක් වන රයිසන් නගරයට ගොඩබැස්සවීමට යාමේ දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ දී යානයේ 9 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරෙන් තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, පුහුණු ගුවන් ගමනක දී යානයේ එන්ජිමේ දෝෂයක් හටගෙන ඇති බවයි.