තෙල් හැංඟූ අයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

Friday, 24 June 2022 - 16:22

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%82%E0%B6%9F%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විශේෂ කාර්ය බලකායේ පූගොඩ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමක දී පූගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පෙට්‍රල් තොගයක් සොයාගෙන තිබෙනවා.

එහිදී පෙට්‍රල් ලීටර් 32යි මිලිලීටර් 25ක් සොයා ගැනීමට විශේෂ කාර් ය බලකා නිලධාරින් සමත් වුණා.

එහිදී තහනම් පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 45 හැවිරිදි අයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.