ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට සඳහා පත් කර ඇති නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර හමුවක් අද (24) පැවැත් වුණා.
ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී.
පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා විසින් අදාළ නියෝජිතයන් දැනුවත් කොට ඇති අතර ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බව අදාළ නියෝජිතයන් ජනාධිපතිවරයා වෙත දන්වා තිබුණා.
සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අගමැතිවරයා, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ඇතුළු ආයතනවල බලධාරීන් හමු වී කළ සාකච්ඡා සහ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
මෙලෙස පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ද වනවා.