ආර්ථික අර්බුදය විසඳනවා වෙනුවට අරගලයට එක්ව සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයක ආණ්ඩුව නිරත වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.