අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (25) රාත්‍රී 10 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනවා.
ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනවා.
මීට අමතරව තලපත්පිටිය, නුගේගොඩ, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, පාගොඩ සහ විජේරාම ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.