දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවකින් මියගිය 17 කගේ සිරුරු හමුවෙයි

Sunday, 26 June 2022 - 16:22

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+17+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවකින් මියගිය පුද්ගලයන් 17 දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා.

අද උදෑසන මෙම සිරුරු සොයාගෙන ඇති අතර, තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු ද එහි සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දකුණු අප්‍රිකානු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන අතර, දැනට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories