කංචන විජේසේකර ආචාර්ය අලි බින් සයීඩ් බින් ස්මයික් අල් මාරි හමු වෙයි (වීඩියෝ)

Thursday, 30 June 2022 - 11:48

%E0%B6%9A%E0%B6%82%E0%B6%A0%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%93%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු ධූත පිරිස අද (30) කටාර් රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කම්කරු අමාත්‍ය, ආචාර්ය අලි බින් සයීඩ් බින් ස්මයික් අල් මාරි හමු වී තිබෙනවා.

පාපන්දු ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලාංකිකයන්ට නව රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳත් මෙහි දී සාකච්ඡා වූ බව සඳහන්.

තව ද ඊට අදාළ වීසා ගැටලු සම්බන්ධව ද සාකච්ඡා වූ බව යි වාර්තා වන්නේ.

අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් මේ බව නිවේදනය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories