තලේබාන් පාලකවරු හා අමරිකානු නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද

Thursday, 30 June 2022 - 13:45

%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය සහ අමෙරිකානු නියෝජිතයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් කටාර් රාජ්‍යයේදී අද (30) පැවැත්වීමට නියමිතයි.

ඒ ඇෆ්ගනිස්ථානයට බලපෑ රිච්ටර් මාපකාංක 6.1ක ප්‍රබල භූ කම්පනයෙන් පසු එරට ජනතාවට සහන සැපයීම සඳහා අරමුදල් නිදහස් කර ගැනීම සඳහායි.

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන් ග්‍රහණයට නතුවීමත් සමග අමෙරිකාව ඇෆ්ගනිස්ථානය සතු ඩොලර් බිලියන 7ක වත්කම් රඳවා තබාගැනීමට පියවර ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories