දියතලාව ගුවන් හමුදා පරිශ්‍රයේ ළිඳකින් ආධුනික සෙබළකුගේ මළ සිරුරක් හමුවේ

Thursday, 30 June 2022 - 17:10

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ තිබූ ළිඳකින් ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබලකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ සෙබලා කඳවුරෙහි නොමැති බවට අනාවරණය වීමත් සමඟ සිදු කළ සොයා බැලීමක දී ඔහුගේ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි ආධුනික සෙබලකු වන අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories