ඇමෙරිකාවේ ගබ්සාව තහනම් කිරීමේ නව නීතියට එරෙහිව ඔස්ට්‍රෙලියානුවන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් විරෝධතා රැළියක් පවත්වා තිබෙනවා.
කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් 15,000කගේ පමණ සහභාගිත්වයෙන් මෙල්බර්න් නගරයේ දී මෙම විරෝධතා රැළිය පවත්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Follow US

Most Viewed Stories