පවතින ආර්ථික අර්බුදය හමුවේ ආජන්ටිනාවේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මාටින් ගුස්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ලතින් ඇමරිකාවේ තුන්වන විශාලතම කෘෂි ආර්ථිකය හිමි ආජන්ටිනාවේ පසුගිය වසර තුළ සියයට 60කට වැඩි උද්ධමනයක් වාර්තා වුණා.
උද්ධමනය ඉහළ යාමත් සමඟ එරට ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 44 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගතකිරීමට ඔහු මැදිහත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ලබාගත් එම ණය මුදල ගෙවාගැනීමට ද නොහැකිවීම සහ එරට සියයට 3ක්ව පවතින අයවැය හිඟය පියවා ගැනීමට ද නොහැකිවීම හේතුවෙනුයි මාටින් ගුස්මන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.