රුසියානු ආක්‍රමණයෙන් විනාශ වූ යුක්රේනය යළි ගොඩනැගීමට නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් වැය වන බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, රුසියාව තම රටෙහි දේපොළවලට දැඩි ලෙස හානි කර ඇති බව යි.
මේ වනවිටත් රුසියාව, යුක්රේනයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ලයිට් ෂෑන් නගරය ද රුසියානු හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙනවා.