චීනය, තායිවානය අවට මුහුදු ප්‍රදේශයට මිසයිල ප්‍රහාර 11 ක් එල්ල කර ඇති බව තායිවානය චෝදනා කරනවා.
අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර දක්වමින් චීනය තායිවානය අවට ප්‍රදේශ 06 ක යුද අභ්‍යාසයක් ආරම්භ කළ අතර, සජීවි වෙඩි තැබීමේ පුහුණුව එරට වේලාවෙන් අද දහවල් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත්, තායිවානය පවසන්නේ චීනය කලාපයේ වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කිරීමට මේ හරහා උත්සාහ ගන්නා බවයි.