මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛසරයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඇමරිකාව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ රට කැලිෆෝනියා, නිව්යොර්ක් සහ ඉලනෙයිස් ප්‍රාන්තවල වැඩි වශයෙන් වදුරු උණ වෛරසය ව්‍යාප්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වනවිට ඇමරිකාවෙන් වෛරසය ආසාදනය වුවන් 7101 හදුනාගෙන ඇති අතර, ලොව පුරා මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛසරය වැළදුණු පුද්ගලයින් ගණන 26,864 ක්.