ලබන සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මීට පෙර එම අමාත්‍යාංශය දැනුම් දුන්නේ සතියට දින 3ක් ලෙස සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමට යි.
කෙසේ වෙතත් ලබන සතියේ බ්‍රහස්පතින්දා දිනයට නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේ ද පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගි වීමට නො හැකි වූ අපේක්ෂකයන්ට ලබන 10 වන දාට පෙර ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව විභාග අංකය, නම, විෂය සහ දුරකථන අංකය 071 81 56 717 යන වට්ස්ඇප් අංකය වෙත යොමු කළ යුතුයි.