ගිණිකොණ දිග තායිලන්තයේ - චෙන්බුරි පළාතේ රාත්රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ තවත් පුද්ගලයින් 41 දෙනෙකු ගින්නෙන් තුවාල ලබා ඇති බවයි.
විදෙස් වාර්තා සදහන් කළේ තවත් පුද්ගලයින් 41 දෙනෙකු ගින්නෙන් තුවාල ලබා ඇති බවයි.