රුසියාවෙන් සහන මිලට තෙල් දෙන හැටි (වීඩියෝ)

Friday, 05 August 2022 - 19:51

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඛනිජතෙල් අඩු පිරිවැයක් යටතේ මිලදී ගැනීමට රුසියානු සමාගමක් සමග සාකච්ඡා කිරීමෙන් පසු යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් රජය මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.