ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 181 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 666413ක් ලෙසටයි.
ඉන් 835 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පවසනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 649000ක්.
අද මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16578ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනා අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයට අයත්.

Follow US

Most Viewed Stories