පාපැදි 12ක් සොරකම් කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවක් අනුරාධපුර පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.
ඇය සොරකම් කළ බවට පැවැසෙන පාපැදි 08ක් මේ වනවිට සොයාගෙන ඇති අතර අනුරාධපුර නගරයේදී මෙලෙස ඇය පාපැදි සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඒවා පැහැය වෙනස් කර අලෙවි කර ඇති අතර සැකකාරිය අනුරාධපුර නගරාසන්නයේම පදිංචි 34 හැවිරිදි එක් දරු මවක්.