තවත් නාඳුනන මළසිරුරක් දික්ඕවිට වෙරළෙන් හමුවෙයි

Saturday, 06 August 2022 - 8:10

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%95%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වත්තල - දික්ඕවිට වෙරළ තීරයෙන් පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ අද (06) පෙරවරුවේදියි.

මෙම මළසිරුරෙහි අත් - පා ගැටගසා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 30-40ත් අතර වියෙහි පසුවන්නෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය විමර්ශන සිදු කරනවා.