යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරය අසල ගැටුම් නවත්වන්නැ යි ඇමෙරිකාවෙන් දැනුම් දීමක්

Tuesday, 09 August 2022 - 13:35

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90+%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ පවතින ගැටුම් නතර කරන ලෙස ඇමෙරිකාව, රුසියාවට දැනුම් දී තිබෙනවා.

මේ වන විට එම බලාගාර ආසන්නයේ දෙරටේ හමුදා අතර දරුණු ලෙස ගැටුම් පවතින බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වුවහොත් එය සමස්ත ලෝකයට බලපෑම් කළ හැකි න්‍යෂ්ටික අනතුරක් බවට පත්විය හැකි බැවින් වහාම ගැටුම් නතර කරන ලෙස යි ඇමෙරිකාව දැනුම් දී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories