එළවළු මිල ඉහළට (වීඩියෝ)

Tuesday, 09 August 2022 - 13:36

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික මිල වාර්තාවලට අනුව එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දඹුල්ල, නාරාහේන්පිට, පෑලියගොඩ මැනිං වෙළඳපොල ඇතුළු සියලු ම ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව කැරට්, ගෝවා, තක්කාලි, බටු යන එළවළු කිලෝග්‍රෑමයක මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, මහබැංකුවේ දෛනික වාර්තාවට අනුව පොල්තෙල් ලීටරයක මිල ද රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories