2021 උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු අවසන් වීමට පෙර (වීඩියෝ)

Tuesday, 09 August 2022 - 15:17

2021+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට ප්‍රථම නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

පසුගිය පෙබරවාරි 7 වන දා ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 345,242 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,438ක දී පෙනී සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories