පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අනුමැතිය

Tuesday, 09 August 2022 - 17:09

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
9 වන පාර්ලිමේන්තුවෙන් 3 වන සභා වාරයේ තේරීම් කාරක සභාවට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක, රාවුෆ් හකීම්, ගාමිණී ලොකුගේ, විජිත හේරත්, සෙල්වම් අඩෛක්කලනාදන් සහ සාගර කාරියවසම් පත් කර තිබෙනවා.

පත් කෙරුණු එම තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මෙම තේරීම් කාරක සභා මගින් කෝප්, කෝපා ඇතුලු පාර්ලිමේන්තු කාරක සභා පත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories