කෙටිදුර ධාවන ශුර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරග තහනමක්

Tuesday, 09 August 2022 - 17:27

%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%82+%E0%B6%92%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+4%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තහනම් උත්තේජක භාවිත කළ බවට වන චෝදනාවට වරදකරුවීම නිසා, ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශුර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරග තහනමක් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් පනවා තිබෙනවා.

ඒ අනුව මෙම තරඟ තහනම බලපැවැත්වෙන අදාල කාලසීමාව තුළ සියලුම ආකාරයේ ක්‍රීඩා කටයුතු සහ පුහුණුවීම් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඔහුට දැනුම් දී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories