තමිල්නාඩු කෝවිලකින් සොරාගත් ප්‍රතිමාවක් නිව්යෝක් නුවරින් සොයාගැනේ

Tuesday, 09 August 2022 - 20:18

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
තමිල්නාඩු ප්‍රාන්තයේ කෝවිලකින් වසර 51 කට පෙර සොරාගත් 12 වන සියවසට අයත් පාර්වති දෙවඟනගේ ප්‍රතිමාවක් ඇමරිකාවේ නිව්යෝක් නුවරින් සොයාගෙන තිබෙනවා.

එය, ලන්ඩනය මූලස්ථානය කරගත් පෞද්ගලික වෙන්දේසිකරුවෙකු වන බොන්හැම්ස් වෙන්දේසි මන්දිරයේ තිබී මෙලෙස සොයාගෙන ඇති අතර, එය, අතුරුදන්ව ඇත්තේ 1971 වසරේදීයි.

අදාළ කෝවිලෙන් පිළිම පහක් මෙලෙස අතුරුදන්ව තිබුණා.

චෝල අධිරාජ්‍යයේ කළාත්මක නිර්මාණ ගොන්නෙන් එකක් ලෙසයි පාර්වතී දෙවඟනගේ ප්‍රතිමා හැඳින්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories