කොටස් වෙළඳපොල දෛනික පිරිවැටුම බිලියන පහ ඉක්මවයි

Tuesday, 09 August 2022 - 20:52

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළඳපොල දෛනික පිරිවැටුම අද රුපියල් බිලියන පහේ සීමාව ඉක්මවා ගියා.

අද දිනය අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 77 යි දශම බින්දුවයි තුනකින් ඉහළ ගොස් ඒකක 8,500 ක් ලෙස දැක්වුණා.

ඒකක නවයයි දශම හතයි තුනකින් ඉහළ ගිය එස්. ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසානයේ දැක්වුණේ ඒකක 2,803 යි දශම අටයි අටක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories